







අපේ දැක්ම
රටට ආදර්ශවත් පාසලක් ජාතියට විශිෂ්ට පරපුරක්
Our Vission
A Model School...Excelent Generation For The Nation
අපගේ මෙහෙවර
ජාතික අරමුණු හා නිපුණතා සඵල කරගත්, නව සියවසේ විද්‍යා හා තාක්ෂන යුගයට ගැලපෙන විශ්ව සමාජය හා සමායෝගි විය හැකි ශ්‍රි ලාංකීය අනන්‍යතාවකින් යුත් විශිෂ්ට පරපුරක් පාසල තුලින් රටට දායාද කිරීම බණ්ඩාරවෙල මැදි විදුහල් මාතාවගේ මෙහෙවර වේ
Our Mission
To produce generation of scholars featured with a distinct Sri Lankan identity ,Able to address the nation goals ofdevelopmentb to suit the technology of the day and capable of intergrating into the universal population
බණ්ඩාරවෙල මැදි මහ විදුහල
දෙවන ලෝක සංග්‍රාම අවදියේ කොලඹ රාජකීය විද්‍යාලයේ සිසුන්ට අධ්‍යාපනය ලැබීම උදෙසා 1948 වසරේ අප විද්‍යාලය ආරම්භ කරන ලදී.උවේ මිණි පහන ලෙස කිතුගොස නැංවූ බණ්ඩාරවෙල මැදිමහ විදුහල් මාතාව වාර්ෂිකව දේශිය විශ්ව විද්‍යාල සඳහා සිසුන් නිර්මාණය කරන්නෙ මහත් වූ අභිමානයෙනි.
The Bandarwela Madya Maha Vidyalaya (Bandarawela Central College) .
is a public school situated in Uva province, Sri Lanka. It was established in 1948 as a section of Royal College Colombo. This is famous as "light of Uva" all over the Island. This is a National School which is controlled by the central government as opposed to the Provincial Council and provides both primary and Secondary education. Bandarawela Central college has produced many of the undergraduates from Badulla District for local universities annually.
![]() |